tag:blogger.com,1999:blog-7859624656904552644.post7628335049779840325..comments2023-09-26T02:28:55.775-07:00Comments on ඩොකාගේ ඩයරිය...: අපිත් Losartan බොමු...පොත් ගුල්ලාhttp://www.blogger.com/profile/06399563679615942737noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7859624656904552644.post-59932094750180888732015-03-28T18:34:31.836-07:002015-03-28T18:34:31.836-07:00පට්ට වටින ලිපියක්...පට්ට වටින ලිපියක්...රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-7859624656904552644.post-89036241105257930872015-01-14T04:58:46.497-08:002015-01-14T04:58:46.497-08:00අැත්ත ෆාමසියෙන් බෙහෙත් ගන්න ඒක ගැන නම් අහලා තියෙනව...අැත්ත ෆාමසියෙන් බෙහෙත් ගන්න ඒක ගැන නම් අහලා තියෙනවා..... ඒක යුතු නැහැ තමයි.... මොකද මේක අපේ ශරීරය ගැන ගැටලුවක් වන නිසා....<br /><br />අදයි මේ බ්ලොගය පැත්තට අාවේ... ඉතා වටිනා වැදගත් බ්ලොගයක්... දිගට ම කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා... අපි දිගටම ඒන්නම්..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7859624656904552644.post-75210291651958438862015-01-13T02:33:26.448-08:002015-01-13T02:33:26.448-08:00covance යනු losartan හි වෙළඳ නාමයකි. losartan හි ...covance යනු losartan හි වෙළඳ නාමයකි. losartan හි අතුරු ඵල සියල්ල covance හි ඇත. ඈ දිගු කලක් තිස්සේ එය භාවිත කරන්නේ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ නොවේනම් ඈ හට වකුගඩු රෝග අවධානමක් ඇතිදැයි දැනගැනීම වැදගත්. එසේම ඇගේ රෝග ලක්ෂණ අනුව covance මාත්‍රාව අඩු වැඩි කිරීම ද සිදු කල යුතුය. එබැවින් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න...පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/06399563679615942737noreply@blogger.comtag:blogger.com,1999:blog-7859624656904552644.post-339560127827415772015-01-12T10:45:57.723-08:002015-01-12T10:45:57.723-08:00covance 50 කියන බෙහෙතත් ඔය කියන අතුරුඵල සහිත එකක්ද...covance 50 කියන බෙහෙතත් ඔය කියන අතුරුඵල සහිත එකක්ද?(ඊමේල් ලිපිනය නොමැති නිසා කමෙන්ටුවක් ලෙස පළ කරමි.මාගේ මව දීර්ඝ කාලයක් තිස්සේ මෙය භාවිතා කරන නිසා ඇසීමට සිදුවිය.සමාවන්න.)කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.com